මාමණ්ඩිට පිහියෙන් ඇන මරා දමයි
ඊජිප්තුවේ කලුබියා නගරයේ පුද්ගලයෙකු සිය මාමණ්ඩියට පිහියෙන් ඇන ජිවිතක්ෂයට පත් කර ඇති බව වාර්තා වේ.
බිරිඳ සමඟ ඇති කරගත් ආරවුලක් සමතයකට පත් කිරීමට මැදිහත් වීමේදි පපු ප්‍රදේශයට පිහියකින් ඇති ඇත.
හැකි ඉක්මණින් රෝහල් ගත කිරීමට කටයුතු කළත් රෝහල් ගත කරන අවස්ථාවේදි මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, පරීක්ෂණයක් සිදුවෙමින් පවතී.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කයිරෝ නුවර)