මවගේ අත්බෝම්බයෙන් පුතා මරුට



නැගෙනහිර ලෙබනනයේ ජබුලා ගම්මානයේ පවුල් ආරවුලක්හේතුවෙන් ඉතා ඛේදජනක සිද්ධියක් වාර්තා වේ.

සිරියානු කාන්තාවක් තම නිවස තුළ බෝම්බයක් පුපුරුවා හැරීමට කටයුතු කර ඇති අතර, අදාල සිද්ධියෙන් ඇගේ පස් (5) අවුරුදු පුතා ජීවිතක්ෂයට පත් වී ඇත.

ඇය සහ ඇගේ දියණිය බරපතළ තුවාල සිදුවීම හේතුවෙන් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත් වන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ලෙබනනයේ ජබුලා නගරය)

RECOMMEND POSTS