බඩවැලෙන් ආ මත්ද්‍රව

කුවේට් රේගු බුද්ධි අංශය මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි ගුවන් මඟියෙකු කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදි අත්අඩංගුවට ගෙන ඇත.
ලන්ඩන්නුවර සිට ගුවන් මඟියා පැමිණ ඇති අතර, බඩවැල් තුළ හෂීස් සඟවා තිබෙන බවට තහවුරු කරගැනීමෙන් පසු ගුවන්තොටුපොල රේගු බුද්ධි අංශය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ පුද්ගලයාව රෝහල් ගත කිරීමෙන් පසු හෂීස් ග්‍රෑම් 412 ක් සොයාගෙන ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

