ට්‍රම්ප් නෙදන්යාහු හමුවෙයි



ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් පසු, පළමු වරට ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්විණි.

නෙදන්යාහු සහ බිරිඳට ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

ඇමෙරිකා ඉරාන යුද්ධය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්වෙනු ඇත. ට්‍රම්ප්, ඉරානය සමග පැටලුණේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහුගේ අවශ්‍යතාව මත යැයි ද චෝදනා එල්ල වී ඇත.


RECOMMEND POSTS