ජෝර්දානය ගුවන් සීමා වසා දමයි



ඊශ්‍රායල ඉරාන ගැටුම හේතුවෙන්, තම ගුවන් සීමා වසා දමන බව ජොර්දානය තීරණය කර ඇත.

කිසිදු යුද්ධයකදි කිසිදු පාර්ශ්වයකට තම ගුවන් අවකාශය හෝ භූමිය භාවිත කිරීමට ඉඩ ලබා නොදෙන බව පවසමින් ජෝර්දානය මෙසේ සිය ගුවන් සීමාව වසා දැමූ බව ද පැවැසෙයි.

ඊශ්‍රායලය, ඉරානයට සිදු කළ ප්‍රහාරය ජෝර්දාන රජය විසින් හෙලා දකිනු ලැබ ඇත. හටගත් ගැටුම කලාපීය වශයෙන් සැමට තර්ජනයක් බව ද ජෝර්දානය පෙන්වා දී ඇත.


RECOMMEND POSTS