කතක් මංගල රැයේදීම මරුට



දකුණු ඊජිප්තුවේ ෆයියුම් පළාතේ  මනාලියක් ඇගේ මංගල රාත්‍රියේදී ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

හදිසියේ ඇති වු හෘදයාබාධයකින් ජිවිතක්ෂයට පත් වු බව ඊජිප්තු පොලීසිය ප්‍රකාශ කළේ ය. ඇයව රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බව ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කයිරෝ නුවර)

RECOMMEND POSTS