කටාර්යේ හදිසි සමුළුවක්

කටාර් රාජ්‍යයේ ස්වෛරීත්වය උල්ලංගනය කරමින්, ඊශ්‍රායලය දෝහා අගනුවරට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් හදිසි සමුළුවක් කලාපීය රටවල නායකයන්ගේ ප්‍රධානත්වයෙන් කටාර් රාජ්‍යයේ දී ආරම්භ වෙයි.
ඊශ්‍රායලය දෝහා නුවරට පහර දුන්නේ හමාස් නායකයන් ඉලක්ක කර ගනිමිනි.
මෙය කටාර් රාජ්‍යයේ දැඩි අප්‍රසාදයට හේතුවක් වී ඇත. හමාස් නායකයන් ප්‍රහාරයට ලක් වෙද්දී ඊශ්‍රායල හමාස් අර්බුදය සම්බන්දයෙන් විසඳුම් සෙවීමට සාකච්ඡා පවත්වමින් සිටි බව ද පැවැසෙයි.
(අල් ජසීරා)

