ඉරානයට ගහනවාද? නැද්ද? ට්‍රම්ප් දෙගිඩියාවෙන්



ඉරානයට එරෙහිව ආරම්භ කළ හමුදා ක්‍රියා මාර්ග තව දුරටත් ඉදිරියට ගෙන යනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉතිරි පැය කීපයේදී තමන් තීරණය කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසුවේය.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මුළු ලොවටම තර්ජනයක් බවත්, එය සම්පූර්ණයෙන්ම අඩපණ කිරීම, තමන් ඊශ්‍රායලය සමග එක් වී, ඉරානයට පහර දීමේ ප්‍රධාන අරමුණ බවත් ට්‍රම්ප් පැහැදිලි කර ඇත.

ඇමෙරිකන් පාර්ලිමේන්තුව හෙවත් කොංග්‍රසය, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් සභාවකින් සමන්විත වෙයි.

ඉකුත් 3 වැනිදා පැවැති ඇමෙරිකන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේත් සෙනෙට් සභාවේත් බලය ඩිමොක්‍රටික් පක්ෂය සතු විය.

ජයග්‍රහණය ලැබීමෙන් පසු, නව  කොංග්‍රසයක් පිහිටුවීම සිදුවනු ඇත්තේ ලබන 2027 ජනවාරියේය.

ඒ අනුව, තවමත් කොංග්‍රසයේ බහුතරය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන් සතුවය. නව  කොංග්‍රසයක් පිහිටුවීම පෙර, ට්‍රම්ප්ට ඉරානය සම්බන්ධයෙන් රිසි පරිදි ක්‍රියා කළ හැකිය.


RECOMMEND POSTS