ඇමෙරිකාව සෞදිය ඉරාකයට පහර දෙයි

ඇමෙරිකාව සහ සවුදි අරාබිය එක්ව ඉරාකයේ පිහිටි හමුදා කඳවුරු කිහිපයකට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් තම සෙබළුන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 32 දෙනකු තුවාල ලබා ඇති බව ඉරාක ආරක්ෂක අංශ පවසයි.
බාලාඩ්, බගැඩෑඩ්, වාසිට්, නිනෙවේ, බස්රා, කර්කුක්, කර්බලා සහ දියාලා යන ප්‍රාන්ත 7ක පිහිටි ඉරාක සන්නද්ධ බලකා මූලස්ථාන සහ හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් මෙම ඒකාබද්ධ ප්‍රහාර එල්ල වී තිබේ.

