මිනීකන කාපිරි දූපතක් ඉන්දීය සාගරයේ

උඩු ගුවනේ සිට බලද්දී එය පුංචි සුන්දර දූපතකි. සූදෝ සුදු වෙරළ තීරයක් ඇති මේ පුංචි දූපත පාරාදීයක් යැයි බැලූ බැල්මට සිතෙයි. කෙසේ නමුත් සංචාරකයකු හෝ මෙම මුහුදු සීමාවේ ධීවර කටයුතුවල යෙදෙන ධීවරය

Read more

නවාස් ෂරීෆ් අගමැති නිල නිවසින් යයි

පාකිස්තාන අගමැති ධුරයට සමුදුන් නවාස් ෂරීෆ් සිය පවුලේ සාමාජිකයන් ද සමඟ ඉකුත් දා ඉස්ලාමාබාද් නුවර අගමැති නිල නිවසින් පිටවී ඔවුන්ට අයත් නිකේතනයක් බලා නික්ම ගියේ යැයි පාකිස්තාන පුවත් සේවා ව

Read more

මරණයෙන් නිමවූ ප්‍රේමය

අරාබි මුස්ලිම් සම්භවයක් සහිත තරුණයෙකුට පෙම් බැඳීම හේතුවෙන් ඝාතනයට ලක්වූ ඉන්දීය මුස්ලිම් සම්භවයක් සහිත තරුණිය වෙනුවෙන් උපහාරය පළවෙමින් පවතී. එංගලන්තයේ දිවිගෙවූ 19 හැවිරිදි මෙම තරුණිය පැ

Read more

චීනයෙන් යෝධයන්ගේ ඇටසැකිළි හමුවෙලා

චීන පුරාවිද්‍යාඥයෝ පිරිසක් පසුගිය දිනෙක එරට ෂැංග්ඩොන් පළාතේ නටබුන් වී ගිය ඉපැරැණි ගම්මානයක කැණීම් සිදු කළහ. චීනයේ කහ ගංගාව ගලා බසින්නේ මෙම පළාත හරහාය. නව ශිලා යුගයට අයත් යැයි සැලකෙන ශිෂ්

Read more

ලන්ඩන් නුවර අලුත්ම වෙනස

ලන්ඩනයේ උමං දුම්රිය තුළ සහ දුම්රිය නැවතුම්පොළ තුළ නිවේදන ප්‍රචාරය කිරීමේ දී භාවිතා කෙරෙන "නෝනාවරුනි මහත්වරුනි" ("ladies and gentlemen") යන ආමන්ත්‍රණය ඉවත් කිරීමට ලන්ඩන් ප්‍රවාහන සේවය තීරණය කර

Read more

අගමැති ටෘඩෝට සිඟිති ටෘඩෝ හමුවෙලා

ගැටුම්වලින් බේරී සංක්‍රමණිකයන් ලෙස කැනඩාවට පැමිණි සිරියානු සංක්‍රමණික යුවලක් ඔවුන්ගේ සිඟිති පුතු කැනඩා අගමැතිට ගෞරව කිරීමක් ලෙස ජස්ටින් ටෘඩෝ යනුවෙන් නම් කර ඇත. ඉකුත් 15 වැනිදා, කැනඩා අග

Read more

ලංකාවෙන් ලැබුණු තෑග්ග වෙනුවෙන් ලක්ෂ ගණනක්

ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වය සනිටුහන් කිරීම සඳහා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2012 වසරේ දී රෝපණය කළ බෝ පැළය රැක බලා ගැනීමටත් එය නඩත්තු ක

Read more

ඇෆ්ගන් දැරියන්ට ට්‍රම්ප්ගෙන් වීසා

ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැත්වෙන රොබෝ තරගාවලියකට සුදුසුකම් ලැබූ ඇෆ්ගන් පාසල් දැරියන් සය දෙනකුට වීසා නිකුත් කිරීම ඇමෙරිකන් බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබුණ ද ජනපති ඩොනල්ඞ්

Read more

අයි.එස්. ත්‍රස්තයන්ගේ බිඳ වැටීම

මොසූල් නුවර මුදා ගැනීමත් සමඟ සුන්නි මුස්ලිම් අන්තවාදීන් වන අයි.එස්.අයි.එස්. හෙවත් තක්ෆීරි දයේෂ් ත්‍රස්තවාදීන් පරාජය කිරීමට තමන්ට හැකිවුණැයි ඉරාක අගමැති හයිදේර් අල් අබාදී නිල වශයෙන් නිව

Read more

බෝනික්කියන්ට පෙම් කරන ජපන්නු

සිලිකන් යොදා ගනිමින් නිර්මාණය කරන ලද බෝනික්කන් සමග පෙමින් බැඳෙන්න ජපාන් පුරුෂයින් බොහෝ දෙනෙකු දැඩි කැමැත්තක් දැක්වන බව ඩේලිමේල් පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. ඒ අනුව ජපානය තුළ සිලිකන් බෝ

Read more

චීනයෙන් වන උද්‍යාන නගරයක්

තිස් දහසකට පදිංචි විය හැකි යැයි පැවසෙන "වන උද්‍යාන සහිත නගරයක්" චීනයේ ගුවාන්ෂි පළාතේ ඉදි කෙරෙමින් පවතින බව ද ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වාර්තා කරයි. එහි මහල් නිවාසවලට පිටතින් ගස් හතළිස

Read more

මිනිස් ජාවාරම වැඩි චීනයේ

මිනිස් ජාවාරම සිදු කෙරෙන රටවල් අතරින් චීනය නරකම රටක් හැටියට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් හඳුන්වා දෙනු ලැබ ඇත. චීනයේ 'ෂින්ශියෑන්' ප්‍රාන්තයේ සුළුතර 'උයිගර්' මුස්ලිම් ප්‍රජාවේ සාමාජි

Read more

අවුරුදු 50 ක පොඞ්ඩෙක් ඉන්දියාවේ

අවුරුදු 50 ක් වයසැති, පෙනුමින් අවුරුදු 5 ක කුඩා දරුවකු වැනි පුද්ගලයකු ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ දිළිඳු ගම්මානයක ජීවත්වෙන බව ‘මේල් ඔන්ලයින්’ පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇත. අඟ

Read more

ලෝකයේ අපූර්වතම තාත්තා

මියගිය සිය දියණියගේ හදවතේ කම්පනය අසා පියෙකු වැළපෙන සංවේදී අවස්ථාවක සේයා රූ ඇමෙරිකාව ඇතුළු ලොව පුරා රටවල් රැසක අන්තර්ජාලයේ  වඩාත් ප්‍රචලිතව පවතී. ඒ බිල් කොනර් නම්වූ එම පුද්ගලයා ඇමෙරිකා

Read more

වැලි කතරේ නින්ජා කෙල්ලෝ

ඉරාන වැලිකතරේ වැලි කඳු තරණය කරමින් ඒවා මත සිට එක්වරම සතුරන් දෙසට පැන සටනේ යෙදෙන්නට පුහුණුව ලබන සෙබළියන් 4000කින් යුතු විශේෂ බළ ඇණියක් පිළිබඳව බ්‍රිතාන්‍ය යේ සන් පුවත්පත වාර්තා කරයි. නින්ජ

Read more

ලොව කැතම බැල්ල

මෙම වසරේ අවලස්සන ම සුනඛයාට හිමි සම්මානය ඇමෙරිකාවේ මාර්තා විසින්  දිනා ගත්තාය. ඇය කිරුළු පැළඳියේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දී වසරක් පාසා පැවැත්වෙන 'ලොව අවලස්සනම බල්ලා' (World's Ugliest Dog

Read more

මීටර් 700 දිග කුරාණයක්

පාසල් අධ්‍යාපනයෙන් පසුව තමාම ඉගෙන ගත් චිත්‍ර ශිල්පය භාවිතා කරමින් මීටර් 700 දිග කුරාණයක් නිර්මාණය කිරීමට ඊජිප්තු චිත්‍ර ශිල්පියකු සමත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය

Read more

නොබිඳුණු පෙම

බ්‍රිතාන්‍යයේ දීර්ඝම යුග දිවියක් ගෙවූ යුවලක් ලෙස විශ්වාස කෙරෙන වයෝවෘද්ධ යුවලක් පසුගියදා සිය 80 වෙනි විවාහ සංවත්සරය සැමරූහ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව මෑතදී පළමු වතාවට එකිනෙකාගෙන් ඈත් කෙ

Read more

තුර්කි-සෞදි සබඳතා බිඳ වැටෙන ළකුණු

කටාර් අර්බුදය මුල්කොට ගනිමින් තුර්කිය සහ සෞදි අරාබිය අතර පවතින සබඳතා බිඳ වැටීමේ අවදානමක් නිර්මාණය වී ඇතැයි මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරයි. කටාර් අර්බුදයේ දී තුර්කියේ සහාය ලැබෙන්නේ කටා

Read more

විසි කරන පොත්වලින් පුස්තකාලයක්

ප්‍රාථමික අධ්‍යාපනයෙන් ඔබ්බට යාමට වරම් නොලද කසල එකතු කිරීම ජීවිකාව කර ගත් කොලොම්බියානු ජාතිකයෙක් ඉවතලන පොත්පත් එකතු කර පුස්තකාලයක් නිර්මාණය කිරීමේ පුවතක් බොගෝටා අගනුවරින් වාර්තා වේ.

Read more

ආශා බෝස්ලේගේ ඉටි රුව

පුරා දශක හයකට ආසන්න කාලයක් තිස්සේ සිට හින්දි සිනමාවේ තවත් ගීත කෝකිලාවියක වන ආහා බෝස්ලේ රුවෙන් සැකසුණු  ඉටි රූපයක්  ලෝක ප්‍රසිද්ධ මැඩම් ටූසාඩ් කෞතුකාගාරයේ ස්ථාපිත කිරීමට එහ පාලනාධිකා

Read more

ඕස්ට්‍රේලියා පොලීසියෙන් විසි වූ බලු සුරතලා

පමණට වඩා සමාජශීලී වීම හේතුවෙන් පොලිස් සුනඛ පුහුණු ආයතනයෙන් අසමත් වූ බලු සුරතලෙකු පිළිබඳ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ. ජර්මන් ෂෙපර්ඩ් වර්ගයට අයත් ගවෙල් නමැති බලු සුරතලා පොලිස් සුනඛ ආයතනය

Read more

පැනමා තායිවාන සබඳතා අවසන්

චීනය සමඟ සබඳතා තර කර ගැනීමේ අරමුණින්, චීනයේ එදිරිවාදියකු වන තායිවානය සමඟ සියලුම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවැත්වීමට පැනමා රාජ්‍යය තීරණය කර ඇත. පැනමාව ලතින් ඇමෙරිකාවට අයත් රාජ්‍යයකි. තම

Read more

ඇමෙරිකාවට අලුතින් ජනපදයක්

ඇමෙරිකාවේ පාලනය යටතේ පවතින පුවර්ටෝ රීකෝ දූපත් රාජ්‍යය, ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් ජනමත විමසුමක් පැවැත්විණි. ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 2.2 ක පිරිසක් සුදුසුකම් ලබා සිටි

Read more