උඩදී වෙනස් වුණු ස්කොට් කෙලී
ස්කොට් ජෝසප් කෙලී ඉන්ජිනෙරුවෙකි. විශ්‍රාමික නාවික හමුදා කපිතාන්වරයෙකි. අද ඔහු විශ්‍රාමික ගගනගාමියකු මෙන්ම කතුවරයෙකි. නාසා ආයතනයේ වැදගත් අභ්‍යවකාශ මෙහෙයුම් රැසකට දිවි පරදුවට තබා සම්බ
Read moreස්කොට් ජෝසප් කෙලී ඉන්ජිනෙරුවෙකි. විශ්‍රාමික නාවික හමුදා කපිතාන්වරයෙකි. අද ඔහු විශ්‍රාමික ගගනගාමියකු මෙන්ම කතුවරයෙකි. නාසා ආයතනයේ වැදගත් අභ්‍යවකාශ මෙහෙයුම් රැසකට දිවි පරදුවට තබා සම්බ
Read moreරාහුල් ගාන්ධි හෙට (16) ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම ලෙස සැළකෙන, වසර 132 ක් පැරැණි කොංග්රස් පක්ෂයේ සභාපති ධුරයෙහි වැඩ බාර ගැනීමට නියමිතය. රාහුල් ගාන්ධි පක්ෂ සභාපති ධුරයට සුදුසු යැයි තෝ
Read moreරුසියානු අජටාකාශගාමියකු මෙන්ම ඉන්ජිනේරුවකු ද වන ඇන්තොන් ෂැක්ප්ලෙරෝව් කළ ප්‍රකාශයක් මහත් ආන්දෝලනයක් ඇති කළේය. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ පිටත තිබී ඔහු ඇතුළු ඔහුගේ කණ්ඩායමට ස
Read moreඊශ්‍රායලයේ අගනුවර ජෙරුසිලම බව නිල වශයෙන් පිළිගනිමින්, ඇමෙරිකා තානාපති කාර්යාලය, ජෙරුසිලමට මාරු කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිල වශයෙන් පැවැසීමත් සමඟ මහත් ආන්දෝලනයක් හටගෙන
Read moreපිටසක්වළ ජීවීන් ඇතිදැයි විමසිල්ලෙන්, පිටසක්වළ යානා ගැන උනන්දුවෙන් විශ්වයට නෙත් හෙළා බලා සිටින තාරකා විද්‍යාඥයන්ට පසුගිය ඔක්තෝබර් 19 වැනිදා අමුතු හැඩයකින් යුත් ආගන්තුක වස්තුවක් දකින්න ල
Read moreපේරු රටේ අන්දීස් කඳුකරය අසළ කාන්තාර නිම්නයේ පොළොව හාරා සැතපුම් ගණන් දිගට විහිදෙන විශාල රේඛා වගයක් ඇත. මේ රේඛා නිර්මාණය කර ඇත්තේ නස්කා නමින් හැඳින්වෙන ඈත අතීතයේ විසූ ගෝත්‍රිකයන් පිරිසක්
Read moreනාවික හමුදා නිලධාරීන් 44 දෙනකු සමඟ අතුරුදන්වුණු සබ්මැරීනය සොයා සිදු කළ මෙහෙයුම් අවසන් කිරීමට ආජන්ටිනා නාවික හමුදාව තීරණය කළේය. සබ්මැරීනය අතුරුදන් වූයේ පසුගිය 15 වැනිදාය. එදා සිට මේ දක්වා සෝ
Read moreචාල්ස් කුමරු සහ ඩයනා කුමරියගේ බාල පුතු හැරී කුමරු සුදුසු සහකාරියක තෝරා ගෙන සිටී. බ්‍රිතාන්‍ය කිරුළ දැරීමට පස්වැනි ස්ථානයේ සිටින 33 හැවිරිදි හැරී කුමරුගේ සිත ගත්තේ ඇමෙරිකන් ජාතික රූපවාහි
Read moreවිශ්ව රූ රැජින තේරීමේ තරගාවලිය ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවරදී පැවැත්වුණු අතර, 2017 විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළැඳියේ දකුණු අප්‍රිකාව නියෝජනය කළ සුරූපිනියයි. 22 හැවිරිදි ඇය දෙමී ලී නෙල් පෙටර්
Read moreලෝක රූ රැජින තරගාවලිය, ඊයේ (18), 67 වැනි වරට පැවැත් වුණු අතර, රටවල් රැසකින් ඊට සහභාගී වූ සුරූපිනයන් අභිබවා, කිරුළ හිමි කර ගැනීමට සමත් වූයේ ඉන්දියාව නියෝජනය කළ සුරූපිනී මනූෂි ච්චිලාර්ය. 20 හැවිරිද
Read moreතවත් අඟහරු මෙහෙයුමකට ඇමෙරිකාවේ නාසා ආයතනය සූදානම් වෙයි. මෙම මෙහෙයුම නම් කර ඇත්තේ ‘ඉන්සයිට්’ නමිනි. මෙහෙයුම ලබන 2018 වසරේ මැයි මාසයේ, නාසා ආයතනයට අනුබද්ධ කැලිෆෝනියාවේ වෙන්ඩන්බර්ග් ගුවන
Read moreඅද අප බොහෝ දෙනාගේ කටයුතු සිදුවන්නේ අන්තර් ජාලයෙනි. ෆේස්බුක් වැනි සමාජ ජාල සේවා ඔස්සේ ද අපි අන්තර් ජාලයට සම්බන්ධ වී සිටින්නෙමු. අන්තර් ජාලයට පිවිසීමට සහ සේවා සැපැයීම ලබා දෙමින් පෙරමුණේ සිට
Read moreධූමකේතු යන නමින් ද හැඳින්වෙන වල්ගා තරු සෞරග්‍රහ මණ්ඩලයේ සාමාජිකයන් යැයි පැවැසෙයි. පෘථිවි අපට නිරන්තරයෙන් වල්ගා තරු දකින්න ලැබේ. වල්ගා තරු අතරින් කවුරුත් දන්නා හඳුනන වල්ගා තරුව හේලිගේ වල
Read moreදකුණු චීනයේ ගැන්ෂූ පළාතේ පාසලක් ඉදිකිරීමට කැණීම් සිදු කරමින් තිබුණි. මල් කුට්ටි පුපුරුවා විනාශ කිරීමට ඩයිනමයිට් භාවිතා කෙරුණි. පිපිරීම් කිහිපයකින් පසු, එක් ස්ථානයක පොසිලකරණයට ලක්වුණු අ
Read moreපළමු වරට මිනිසා සඳ මත පය තැබුවේ 1969 වසරේ ජූලි 29 වැනිදා ය. ඒ, ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඇපලෝ 11’ මෙහෙයුම යටතේය. ඊගල් චන්ද්‍ර යානය සඳ මත පතිත කිරීමෙන් පසු, මුලින්ම එයින් පිටතට පැමිණ, සඳ මත පය තැබුවේ
Read more‘ලබන නොවැම්බරයේ පෘථිවිය දින 15 ක් එක දිගට අඳුරේ පවතිනවා. ඒකට හේතුව සිකුරු සහ බෘහස්පති ග්‍රහයන් දෙන්නා එක එල්ලයට පැමිණීම යැයි ඇමෙරිකාවේ නාසා ආයතනය කියයි’ යනුවෙන් පුවතක් පසුගිය දා වෙබ් අ
Read moreඩයිනසෝර ලොවේ රජු ලෙස සැළකෙන ටී රෙක්ස් ඩයිනසෝරයකුගේ මෙන් තිබුණු දත් ඇති, මීටර් 7 ක් (අඩි 24 ක්) දිග කිඹුල් රජෙක් මිහිමත වාසය කළ බවත්, මේ දැවැන්ත විලෝපිකයාගේ නිවහන වූයේ අතීතයේ ජුරාසික යුගයට අයත්
Read moreඅසර්බයිජාන දේශසීමාවට නුදුරින්, ඉරානයේ විලක් මේ වනවිට වැඩි වැජියෙන් සංචාරකයන්ගේ ආකර්ශණයට ලක් වෙමින් පවතී. ‘ උර්මියා’ නමැති මේ විල කලක් නිල් සහ කොළ වර්ණවලින් අලංකාර වුවත් අද වනවිට මෙම ව
Read moreඉන්දීය සාගරයේ පිහිටි මුරුසි දූපත 16 වැනි සියවසේ දී ලන්දේසි කොලනියක් විය. පළමු වරට මුරුසි දූපතට පය තැබූ ලන්දේසි නාවිකයන්ට අමුතු අපූරු මෙන්ම සිනහ උපදවන කුඩා කුරුල්ලෙක් දකින්න ලැබුණි. මේ කුරු
Read more2003 වසරේ, ඔස්ට්‍රේලියා සහ ඉන්දුනීසියානු පුරාවිද්‍යාඥයෝ ගවේෂණයක යෙදුණාහ. ඒ, නූතන මානවයා වන ‘හෝමෝ සේපියන්’ ගැන හෝඩුවාවක් සොයමිණි. එම හෝඩුවාව සෙවීමට මඟ පැදී තිබුණේ ‘හෝමෝ සේපියන්’ මානව
Read moreඉදිරි සියවසේ මිනිසා ජය ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ප්‍රධානතම අභියෝගය වනු ඇත්තේ රතු ග්‍රහයා හෙවත් අඟහරු ජය ගැනීමය. අඟහරු මෙහෙයුමකට අභ්‍යවකාශ කටයුතුවලට සම්බන්ධ ලොව ප්‍රධාන රටවල් සිය
Read moreපෙනුමින් අලි ඇතුන් හා සමාන මැමත් සත්වයින් ජීවත් වුණේ අවුරුදු 1,20,000 ත් 4,000 ත් අතර ඈත අතීතයේය. ‘මැමුතස් ප්රිමිජිනියස්’ යන සත්ව විද්‍යාත්මක නාමයෙන් ද හැඳින්වෙන මැමතුන් එදා ජීවත් වූයේ අද ආස
Read moreඉන්දීය සාගරයට අයත් මුරුසි දූපත් රාජ්‍යය වඩාත් ප්‍රචලිත සුන්දර වෙරළ තීරයකින්, නිල්වන් සැපැහැදිලි අහසකින් සුසැදි නිසාය. කොලර්පර සහ කලපු පිරි මුහුදු තීරය සංචාරක ආකර්ශණයකි. මුරුසි දූපත අප
Read moreලොව උසම ශිඛරය ලෙස පිළිගැනෙන්නේ හිමාල අඩවියේ පිහිටි ‘එවරස්ට්’ ශිඛරයයි. ඒත් අලුත්ම ගවේෂණ අනුව ලොව උසින් වැඩිම ශිඛරය එවසර්ට් නොවන බවත්, උසින් වැඩිම ශිඛරය ඇත්තේ ලතින් ඇමෙරිකාවට අයත් ඉක්වද
Read more