මුහුද මැද අහම්බෙන් හමුවුණු යෝධ මාළුවා මෝලා මෝලා

පෘතුගීසියට ඔබ්බෙන් මුහුදේදී, දැවැන්ත ‘මෝලා මෝලා’ සෞර මත්ස්‍යයකු සහ කිමිඳුම්කරුවකු එකිනෙකා හමුවිය. එය ඉතා දුර්ලභ සංසිද්ධියක් විය. දැවැන්ත මෝලා මෝලා අසලට පැමිණි කිමිඳුම්කරුවන් දිස්වූ

Read more

ගූගල් සමාගමේ දත්ත ගබඩාව බලන්න යන්න අවස්ථාවක්

අද අප බොහෝ දෙනාගේ කටයුතු සිදුවන්නේ අන්තර් ජාලයෙනි. ෆේස්බුක් වැනි සමාජ ජාල සේවා ඔස්සේ ද අපි අන්තර් ජාලයට සම්බන්ධ වී සිටින්නෙමු. අන්තර් ජාලයට පිවිසීමට සහ සේවා සැපැයීම ලබා දෙමින් පෙරමුණේ සිටි

Read more

සුක්කානමක් නොමැති ස්වයංක්‍රීය මෝටර් රථයක් 2021දී වෙළෙඳ පොළට

සුක්කානමක්වත් රියැදුරෙකුවත් නොමැතිව සියල්ල ස්වයංක්‍රීයව ක්‍රියාකරන මෝටර් රථයක් 2021දී වෙළෙඳපොළට නිකුත් කිරිමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ෆෝඩ් මෝටර් රථ සමාගම පවසයි. ෆෝඩ් සමාගමේ සභාපත

Read more

ලොව විශාලම හොටලය සෞදි අරාබියේ ඉදිවේ

  හර්ෂණ තුෂාර      කාමර දස දහසකින් යුතු ලොව විශාලතම හෝටලය ලබන වසර ආරම්භයේදී මක්කමදී විවෘත කිරීමට නියමිතය. ‘අබ්රාජ් කුදායි’ නමින් හැඳින්වෙන මෙම හෝටලය ඉදි කෙරෙන්නේ ඉස්ලාම් භක්තිකයන

Read more

පෝට්සිටියට අලුත් යතුරක්

  කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පසුගිය වසරේ තාවකාලිකව අත්හිටුවීම නිසා චීන සමාගමට සිදුවූ පාඩුව පියවීමට ඩොලර් මිලියන 150ක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම ඉවත දැමීමට එම සමාගම එකඟ වූ බව පසුගිය සතියේ රජය නිව

Read more

කැපිල්ලට හසු වූ වාහන පර්මිට්

රාජ්‍ය සේවකයන් සඳහා සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර නිකුත් කිරීම සඳහා පසුගිය කාලයේ ක්‍රියාත්මක කරනු ලැබූ සියලුම චක්‍රලේඛ සහ නියෝග 2015-11-22 දින යහපාලන රජයේ මංගල අයවැය ලේඛනය අනුව අවලංගු කෙ

Read more

AIDS නසන්න ලාවුළු

පලතුරැ ආහාරයට ගැනීම මඟින් නිරෝගී ශරීරයක් හිමිකරගැනීමේ වාසනාව උදාවෙනවා. ඒත්, අපේ අය බොහෝදෙනෙක් අමතක කරන ගමේගොඩේ පහසුවෙන් සොයාගත හැකි පලතුරැ වර්ගයක් තමයි ලාවුළු. ලාවුළු ගසේ සියලුම කොටස් ඖ

Read more

බිව්වම වෙරිවෙන අරිෂ්ට!

ඖෂධ නිෂ්පාදනවල ඇති ගැටලු ගැන කතාබහේදී බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වන්නේ බටහිර ඖෂධය. ඒ ආයුර්වේදයට ඇති අවතක්සේරැවක් නිසා නොව මුදල් පිළිබඳ වැඩි තරගයට ලක්ව ඇති බටහිර වෛද්‍ය ක‍්‍රමයේදී ඖෂධ සමා

Read more

පාසල් දරුවන්ගේ ලොකුම හිසරදයට බෙහෙත් දෙන්න කාලය හරි

  ළමා රෝග විශේෂඥයන් පිරිසක් තම අතට හුරැපුරැදු ස්ටෙතස්කෝප් පසෙකට කර ඒ වෙනුවට බෑග් සහ පොත්පත් අතට ගෙන සිටින්නේ අකුරට වැඩ ව්‍යාපාරයක් හේතුවෙන් නොවේ. &විභාගයක්* පැවැත්වීම සඳහාය. වෛද්‍ය වෘ

Read more

රෝද තුනකට දෙන සුද්දේ...

  අපිට කියලා තියෙන්නේ පිටින් අතදාන හයර් ගන්න එපා කියලා. ඒත් කොම්පැණියෙන් කතාකරලා දෙන ඒවාට කොම්පැණියටත් ගාණක් දෙන්න වෙන නිසා අපි කවුරැ හරි අත දැම්මොත් නවත්තනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා.

Read more

එක්ස්ප්‍රස් එකේ දුවන්න හදන කතරගම කෝච්චි පාර

    ඔය රේල්පාරට මුලින්ම බිම් පවරා ගත්තෙ 1990 ගණන්වල මුල. ආර්. ප්‍රේමදාස ජනාධිපති කාලේ. විශාල පළලින් වැඩි බිම් තීරැවක් ඒකට පවරා ගත්තා. හැබැයි පස්සේ මුලින්ම සැලසුම් කරපු මාර්ගය මාතර හරියේදී

Read more

තනතුරු හැරදමා පාරේ කඩෙන් කෝපි බොන එංගලන්ත අගමැති

  අගමැති පුටුවෙන් උදේ ඉවත්වූ ඬේවිඞ් කැමරන් එදිනම සවස බඩු බැඳගෙන සිය පවුල ද කැටිව මිතුරකු ලබා දුන් නිවසට ගොස් පසුවදාම ළමුන් තිදෙනා පාසලට ඇරලවනු පෙණින. අපේ දේශපාලනඥයන්ට එංගලන්තයෙන් ඉගෙන

Read more

ඇල්ලේ වාඩි වී අල්ලට සිඟා කෑ සුද්දී

  ඌව පළාතේ පිහිටි ඇල්ල නගරය දෙස් විදෙස් සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇති සංචාරක පුරවරයකි. ඇල්ල නගරයේ පවතින සෞම්‍ය දේශගුණය සහ ස්වභාවික මනරම් සෞන්දර්ය අත්විඳීමට සංචාරකයෝ බහුල

Read more

කන්දක් නැතුවම කඳු නගින්න පු`ඵවන්

  කඳු නැගීම කියන්නේ ගොඩක් තරැණ අය කැමැති ත්‍රාසජනක වගේම විනෝද ජනක ක්‍රියාකාරකමක්. හැබැයි දැන් කඳු නගින්න කන්දක් අවශ්‍යම නැහැ. Climbing Wall  තියෙන්නේ කඳු වෙනුවට තමයි.  Climbing Wall කියන්නේ ඇත්තටම

Read more

ඉන්දියාවම කුලප්පු කළ රැජිනි කාන්ත්ගේ කබාලි

    සියවසක් සපුරන ඉන්දියානු සිනමාව ඒ සියවස ඇතුළත භාෂා 52කින් චිත්‍රපට නිර්මාණය කර ඇත. ලොව වැඩිම චිත්‍රපට ගණනක් වාර්ෂිකව නිපදවන රට වන්නේද ඉන්දියාවයි. අවම වශයෙන් ලොව පුරා රටවල් අනූවක දිනක

Read more