නොකියා ආ මරුවා
ඉන්දුනීසියාව, භූ තැටි මායිමකට ඉහළින් පිහිටි යමහල්වලින් එසේත් නැතිනම් ගිනිකඳුවලින් සැඳුම්ලත් දූපත් රාජ්‍යයකි. ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දූපත් අතර ‘සුන්ඩා’ සමුද්‍ර සන්ධිය ආස
Read moreඉන්දුනීසියාව, භූ තැටි මායිමකට ඉහළින් පිහිටි යමහල්වලින් එසේත් නැතිනම් ගිනිකඳුවලින් සැඳුම්ලත් දූපත් රාජ්‍යයකි. ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දූපත් අතර ‘සුන්ඩා’ සමුද්‍ර සන්ධිය ආස
Read moreජේසු තුමන්ගේ පෙනුම කෙබඳුදැයි අප සිත් තුළට කා වැදී අවසන්ය. ඒ, පුරාණ සිතුවම්වලින්, චිත්‍රපටවලින්, පොත පතින්, රූපවාහිනී කතා මාලාවලිනි. ඒවායින් නිරූපණය කරන ආකාරයට, ජේසු තුමන්, කොකේසියානු ජාතික
Read moreඅවුරුදු සිය ගණනක් තිස්සේ විද්‍යාඥයන්, විශේෂයෙන් තාරකා විද්‍යාඥයන්, බෙත්ලෙහෙම් තාරකාවේ සුලමුල සොයන්න යෙහෙසුණා. ප්‍රඥාවන්තයන් (රජවරු) තිදෙනාට, අලුත උපන උපන් ඔවුන්ගේ නාකයා ජේසු බිළිඳා සො
Read moreමෙක්සිකෝවේ අගනුවර වන මෙක්සිකෝ සිටී හි සිට කිලෝ මීටර් 50 ක් දුරින් පිහිටි තියෝටියුවකාන් ඉපැරණි මායාවරුන්ගේ පුරවරයක්. මෙය සංචාරක ආකර්ෂණයක් සේම ලෝක උරුමයක් ද වෙයි. නටඹුන් වී ගොස් ඇති මේ පුරය අ
Read moreආදරණීය බොලිවුඩය පසුගිය කාලය පුරාවට මඟුල් සක්වළක් විය. තනිකඩ ජීවිතයට සමුදුන් බොලිවුඞ් සුරූපිනියන් අතර, අනුෂ්කා ෂර්මා, දීපිකා පදුකෝන් පමණක් නොව, ප්‍රියංකා චොප්රා සිටී. ප්‍රියංකා චොප්රාගේ
Read moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (3) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ඒ, එක්සත් ජාතික පක්ෂ නායක රන
Read moreගෝලීය ආර්ථික අභියෝග සහ ගැටළු හඳුනාගෙන සාකච්ඡා පවත්වා ඒවා විසඳා ගැනීමේ අරමුණින්, ලොව ප්‍රබල ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල රාජ්‍ය නායකයන්ගේ හමුව හෙවත් ‘ජී20’ සමුළුව පසුගිය 30 සහ පළමු වැනි
Read moreමීට මාස 6 කට පෙර, එනම් 2018 මැයි 5 වැනිදා, පෘථිවියෙන් පිටත්ව ගිය ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත් ‘ඉන්සයිට්’ නමැති රොබෝ ගවේෂණ යානය ඊයේ (26) ඉතා සාර්ථකව අඟහරු මතට පතිත කිරීමට විද්‍යාඥයෝ කටයුතු කළහ. යා
Read moreඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි ප‍්‍රයිවෙට් ලෙමිටඞ් සහ බජාජ් ඔටෝ ලිමිටඞ් ඉන්දියා අනුග‍්‍රහයෙන්, ඉන්දියාවේ බජාජ් ඔටෝ සමාගමේ නිෂ්පාදන සංකීර්ණ දෙකක නිරීක්ෂණ චාරිකාවක යෙදීමට ශී‍්‍ර ලංකා ම
Read moreඅතීතයේ ‘බොම්බේ’ නමින් හැඳින්වුණු, ස්වභාවික වරායකින් ද සමන්විත මුම්බායි, ඉන්දියාවේ ප්‍රධාන වෙළෙඳ අගනගරයයි. මුම්බායි අයත් වන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයටය. මහාරාෂ්ට්‍රයේ අ
Read moreබටහිර රටවල සුපිරි වීරයන් වන ස්පයිඩර් මෑන්, හල්ක්, අයන්මෑන්, තෝර්, කැප්ටන් ඇමෙරිකා ආදී අතිශය ජනප්‍රිය මාවල් චිත්‍රකතා චරිත නිර්මාණය කළ ඇමෙරිකන් ලේඛක ස්ටෑන් ලී අද (13) දිවියෙන් සමුගත්තේය. අවස
Read moreපළමු ලෝක යුද්ධය අවසන් වී, වසර 100 ක් ගතවීම නිමිත්තෙන් පසුගිය දා (10) ප්‍රංශයේ පැරිස් නුවරදී විශේෂ සැමැරුමක් පැවැත්විණි. ඒ, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ ප්‍රධානත්වයෙනි. ඇමෙරිකා ජනාධ
Read moreආසියානු කලාපයේ ප්‍රබලයන් මෙන්ම විරුද්ධවාදීහු දෙදෙනා වන ඉන්දියාව සහ චීනය ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය දෙස සමීපව බලා සිටිති. ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකාවේ පිහ
Read moreලෝකයේ උසම පිළිමය අද (31) ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයේ දී විවෘත කෙරුණි. මීටර් 182 ක් (අඩි 600 ක්) උසැති මෙම පිළිමය, ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියකු ලෙස සැලකෙන සර්දාර් පටෙල් සිහි කරමින් ඔහුගේ රුවින
Read moreකලාපය තුළ ඉන්දියාවේ දිගුකාලීන ලැදියාවන් සහ අභිලාෂ සැලකිල්ලට ගැනීමේදී එක් පැත්තකට හෝ අනෙක් පැත්තට හෝ සහාය පළ කිරීම ඉන්දියාවට හිතකර නොවනු ඇත. ශ්‍රී ලංකාවේ සිදු වූ විස්මයජනක සහ නාට්‍යමය සි
Read moreතුර්කිය අද (29) ඔවුන්ගේ ජාතික දිනය සමරයි. මේ සටහන ඒ නිමිත්තෙනි. සිරියානු අර්බුදය සම්බන්ධයෙන් පමණක් නොව, පසුගිය දා ඝාතනයට ලක් වුණු සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී සම්බන්ධයෙන් ද තුර්කිය ලොව වැඩ
Read moreතුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, පාර්ලිමේන්තුව අමතමින්, එරට ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේ දී ඇමෙරිකන් පුරවැසියකු මෙන්ම සෞදි ජාතික මාධ්‍යවේදියකු ද වන ජමාල් කශොග්ජී ඝා
Read moreපාලමකින් සහ උමං මාර්ගයකින් සමන්විත, ලොව දිගම ‘මුහුදු මාර්ගය’ චීන ජනාධිපති ෂී ජින්පින් අතින් අද (23) විවෘත විය. නූතන ඉන්ජිනේරු විස්කමක් ලෙස සැලකෙන මෙම ‘මුහුදු මාර්ගය’ ඉදිකිරීමේ ව්
Read moreජපන් තාක්ෂණයෙන් බිහිවුණු ‘පෙපර්’ නමැති මානවරූපී රොබොට්ටා පසුගිය දා බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවරදී බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ දේශනයක් පැවැත්වීය. ඒ අනුව, බි‍්‍රතා
Read moreඒ, 2016 වසරේ මැයි මාසයයි. සිය සුපුරුදු රාජකාරියේ නියැලී සිටි ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ටෙරා’ චන්ද්‍රිකාව ලබා ගන්නා ඡයාරූප විද්‍යාඥයන් වෙත ලැබෙන්න සැලැස්වීය. ‘ටෙරා’ චන්ද්‍රිකාව කක්ෂගග
Read moreවර්තමානයේ ගෘහෙස්වය, පවිත්‍රතා සේවා ආදී කම්කරු සේවාවන් සඳහා කාන්තාවන් ඇතුළු මෙරට ශ්‍රමිකයින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාරය, සෞදිය, ඕමානය, බහරේන් ආදි මැදපෙරදිග රටවල් බලා යන්නේ සිය
Read moreසෞදි ජාතික මාධ්‍යවේදියකු මෙන්ම ඇමෙරිකන් පුරවැසියකු ද වන ජමාල් කශොග්ජීගේ අතුරුදන් වීම, ලොව කාගේත් අවදානයට ලක්වුණු කරුණකි. ඊට හේතුව සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඇමෙරිකන් පුරවැසියකු වී
Read moreභූතානයේ ජනගහනය ලක්ෂ හතකි. වැඩි දෙනා ජීවත් වෙන්නේ සාරවත් නිම්නවල පුංචි පුංචි ගොවිපොළ ගම්මාන සහ නගරවලය. නවීන තාක්ෂණයෙන් පිරුණු අහස සූරන මැදුරුවලින් සමන්විත නගර භූතානයේ දකින්න ලැබෙන්නේ නැත.
Read more2018 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිවන්නේ කාටදැයි යන්න බොහෝ දෙනාගේ උනන්දුවට ලක් වූ කාරුණකි. මෙවර සාම තෑග්ග ‘අරයාට’ හිමිවනු ඇතැයි ‘මෙයාට’ හිමිවනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කරන්න විය. උතුරු
Read more