වෘත්තීන්ට පනවා තිබු තහනම තවදුරටත්
ඕමාන රාජ්‍ය තුල පෞද්ගලික අංශයේ ඇතැම් වෘත්තීන් වල විදේශිකයින් නිරත වීමවැළැක්වීම සඳහා පනවා තිබු තහනම තවත් මාස හයකින් දීර්ඝ කර ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් පුවත්පත වාර්තා කළේය. 2013 දී ඕමාන ම
Read moreඕමාන රාජ්‍ය තුල පෞද්ගලික අංශයේ ඇතැම් වෘත්තීන් වල විදේශිකයින් නිරත වීමවැළැක්වීම සඳහා පනවා තිබු තහනම තවත් මාස හයකින් දීර්ඝ කර ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් පුවත්පත වාර්තා කළේය. 2013 දී ඕමාන ම
Read moreසෞදි රාජ්‍ය, කටාර් රාජ්‍ය සමඟ සියළු රාජ්යතාන්ත්රික සම්බන්ධතාවයන් අත්හිටුවීමට ගත් තීරණයෙන් පසු ප්රධාන පෙළේ සෞදි පාපන්දු ක්‍රීඩා සමාජයක් වන අල්-ආලී කටාර් ගුවන් සමාගම සමඟ අත්සන් කර
Read moreසෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්යය සහ බහරේනය කටාර් රාජ්යය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්රික සබඳතා නතර කර දැමීමට තීරණය කිරීමත් සමඟ අද (5) තෙල් මිල ගණන් ශීඝ්රයෙන් ඉහළ ගියේය. &n
Read moreකටාර් රාජ්යයේ පිහිටා ඇති මහනගර සභා කේන්ද්ර කරගනිමින් ඇ:ඩො මිලියන 99 ක් (කටාර් රියාල් මිලියන 360) වැය කරමින් මුස්ලිම් පල්ලි 76 ක් ඉදිකිරිමේ ව්යාපෘතියක් මේ දිනවල ක්‍රියාත්මක වන බව කටාර් Awqaf ස
Read moreශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වසරේ ඔක්තොම්බර් 29 වනදා සිට ඕස්ට්රේලියාවේ මෙල්බර්න් නුවර වෙත සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය ශ්‍රී ලංකාවෙන් පිටත වැඩිම ශ්‍රී ලාංකික ජනකොටසක් වෙසෙන රට
Read moreතෙල් අපනයනය කරන රටවල - ඔපෙක් සංවිධානය නිෂ්පාදනය කපා හැරීමට පියවර ගනු ලැබුවද ලෝක වෙළඳපොලේ තෙල් මිල තවදුරටත් පහත වැටී තිබේ. නිෂ්පාදන කප්පාදුව ලබන වසරේ මාර්තු දක්වා දීර්ඝ කිරීමට ඔපෙක් සංවි
Read moreඅබුඩාබියේ බරකා නගරයේ අලුතින් ඉදිකරන ලද පළමු න්යෂ්ටික විදුලි බලාගාරයට විදුලි උත්පාදනය කිරීමට අවශ්ය පළමු ඉන්ධන තොගය පසුගියදා එම්රේට්ස් රාජ්යයට ලඟා වු බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවි
Read moreපාරිභෝජන භාණ්ඩ සහ සේවා සඳහා පනවනු ලබන සංශෝධනය කරන ලද එකතු කල අගය මත බදු (VAT) පැනවීම නිල වශයෙන් සති දෙකකින් ක්‍රියාත්මක කරන බව Al Mowaten පුවත්පත වාර්තා කළේය. අදාල වැඩි කිරීමරජයේ නිල ගැසට් පත්
Read moreමාස නවයකට පසුව තෙල් නිෂ්පාදනය සීමා කිරීම ලබන වසරේ මාර්තු මාසය දක්වා දීර්ඝ කිරීමට තෙල් අපනයන කරන රටවල සංවිධානය බ්රහස්පතින්දා (25) තීරණය කළේය. ඉකුත් වසර තුනක කාලයේදී තෙල් මිල ගණන් හා ආ
Read more2016 වර්ෂයේදි ඕමාන් ගුවන් සේවය ගුවන් මගීන් මිලියන 7.7ක් ගමනාන්ත වෙත රැගෙන ගොස් ඇති බව එම ගුවන් සේවය පවසනවා. මෙම කරුණු අනාවරණය වුයේ ඕමාන් ගුවන් සමාගම විසින් නිකුත් කරන ලද වාර්ෂික වාර්තාවට අනු
Read moreකාය වර්ධන මධ්යස්ථාන පවත්වා ගෙන යනු ලබන හිමිකරුවන්ගෙන් සහ භාවිතා කරන පුද්ගලයින් ගෙන් අමතර 16% බද්ධක් ජෝර්දාන් රජය මෑතදීපනවා ඇති බව zawya.com වෙබ් අඩවිය වාර්තා කළේය. පනවා ඇති නව බද්ධ නිසා කාය වර
Read more2017 මුල් කාර්තුවේදි මිලියන 51 කට වැඩි ජනතාවක් තම ගමන් අවශ්යතාවයන් සඳහා මෙට්රෝ දුම්රිය යොදා ගෙන ඇති බව ඩුබායි ප්රවාහන අධිකරිය ප්රකාශ කළේය. මිලියන 51.37ක් ජනතාවක් මෙට්රෝ දුම්රියෙන් ගමන්
Read moreඅධි-තාක්ෂණිකටයර්අධීක්ෂණයඩිජිටල් පද්ධතියක් මෙම වසර (2017) අවසාන කාර්තුවේදි හඳුන්වා දීමට එම්රේට්ස් රාජ්යය කටයුතු කරමින් සිටින බව එමිරේට්ස් Al Youm පුවත්පත වාර්තා කළේය. සෑම ටයරයක් සඳහාම අධි-තාක
Read moreකුවේට් රාජ්‍ය පදනම් කරගත් ජසීරා ගුවන් සේවය 2017පළමු කාර්තුව තුල කුවේට් ඩිනාර් 900,000ක (ඇ:ඩො මිලියන 2.9) ශුද්ධ අලාභයක් ලබා ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. මෙම කාර්තුව තුල ගුවන් සේවා
Read moreතාක්ෂණයේ දියුණුවත් සමග අන්තර්ජාල භාවිතය අත්‍යාවශ්‍ය දෙයක් බවට පත්වෙමින් ඇති අතරගුවන් ගමනකදී පවා අප භාවිතා කිරීමට තරම් අතාවශ්‍ය දෙයක් බවට පත්වී ඇත. දෛනිකව විශාල පිරිසක් ගුවන්යානා භාව
Read moreමැදපෙරදිග හා උතුරු අප්‍රිකානු කලාපයේ ඉන්ස්ට්‍රගෑම් සමාජජාලය පරිශිලකයින්ගේ සංඛ්‍යාව මිලියන 63 දක්වා ඉහළ ගොස් ඇති අතර මුළු සමස්ථ පරිශිලකයින්ගේ සංඛ්‍යාව මිලියන 700ක් බව ඉන්ස්ට්‍රගෑම් ආය
Read moreවිදේශ වෙළෙඳපොළ ඇති වූ වර්ධනයත් පසුගිය නොවැම්බර් මාසයේදී සිදු වූ මුදල් ඒකකය අවප්‍රමාණය වීමත් ඒ නිසා දේශීය සැපයුම්වල පහත වැටීම සහ දේශීය මිලගණන්වල වැඩිවීම මාළු අපනයනය කිරීම නවතා දමන ඊජි
Read moreඅද මැයි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කරනු ලබන තෙල් මිල ගණන් සංශෝධනයන්ට අදාල මිල ගණන් එමිරේට්ස් බලශක්ති අමාත්‍යාංශය ඉරිදා (අප්‍රේල්30) ප්‍රකාශයට පත් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩව
Read moreමැයි මාසයට අදාල වන සංශෝධිත මිළ ගණන් ඕමාන් තෙල් අමාත්‍යාංශය පසුගිය අප්‍රේල්30 ප්‍රකාශයට පත් කළේය. නව සංශෝධිත මිළ ගණන් අනුව M91වර්ගයේ පෙට්රල් ලීටරයක මිල baisas186ක්ද, M95වර්ගයේ පෙට්රල් ලීටරයක මිල baisa
Read moreඕමානයේ ඇති සමස්ථ රථවාහන සංඛ්‍යාව පසුගිය මාර්තු මාසය වනවිට මිලියන 1.38 වන බව ඕමාන් ඩේලි වෙබ් අඩවිය පෙන්වා දෙයි. ජනවාරි මාසයේ සිට මේ දක්වා අලුතින් වාහන 18,797ක් ලියා පදිංචි කර ඇති අතර එයින් 13,751ක් පෞ
Read moreවිදේශිකයින් හරහා සිදුවන මුදල් හුවමාරුවේදි බදු මුදලක් අයකිරීම සදහා සෞදි සූරා සභාවට ගෙන එන ලද යෝජනාවක් එම සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව සෞදි මාධ්‍ය වාර්තා කර ඇති බව අරාබියන් බිස්නස් ව
Read moreතුන්වන ලෝක යුද්ධයක් ඇති වීමේ අවදානම හේතුවෙන් ලෝක වෙළදපොලේ රන් මිල මේවනවිට මාස 5කට පසු ඉහළම අගය වාර්තා වී තිබේ. මේවන විට ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1288 ක් ලෙස සටහන්ව ඇ
Read more2017 මැයි 01දින සිට මස්කට් නුවර සිට මැන්චෙස්ටර් දක්වා දිනපතා ගුවන් සේවයක් ආරම්භ කරන බව ඕමාන් ගුවන් සේවය නිවේදනය කර සිටියේය. මැන්චෙස්ටර් දක්වා දිනපතා ගුවන් සේවයක් ආරම්භ කිරීම ඕමාන් ගුවන් ජාලය
Read moreවිනෝදස්වාදය විදිය හැකි ඉතා විශාල නගරයක් නිර්මාණය කරන බව සෞදි අරාබි රාජ්‍ය නිවේදනය කල බව අරාබියන් බිස්නස් වෙබ් අඩවිය වාර්තා කලේය. ඉදිකරනු ලබන නගරය තුල සංස්කෘතිකාංග, ක්‍රීඩා, විනෝදාස්වාද
Read more