සාගරයේ රජා ටයිලෝසෝරස් රෙක්ස්

ටයිරැනසෝරස් රෙක්ස් ඩයිනොසෝරයා, මිහිමත රජ කරද්දී, සාගරයේ රජ කළ ඒ හා සමාන බිහිසුණු ඩයිනොසෝරයකු හඳුනා ගැනීමට පොසිල විද්‍යාඥයෝ සමත් වී සිටිති. ඒ, ඇමෙරිකන් කෞතුකාගාරවල ඇති පොසිල අස්ථි කොටස් යළි අධ්‍යයනය කිරීමෙනි.
මීටර් 13 ක් දිග මේ සාගර දැවැන්තයා මොසාසෝර් (Mosasaur) විශේෂයකි. ටයිලොසෝරස් රෙක්ස් (Tylosaurus Rex) යනුවෙන් මේ දැවැන්තයා නම් කර තිබේ.
BBC ඇසුරිනි

