ගැබිනි සමයේ ආරවුල් හොඳ නැහැ



ගැබිනි සමයේදී නිතර ඇති වන පවුල් ආරවුල් හෝ සබඳතා ආරවුල් හේතුවෙන්, ගැබිනි මවගේ මානසික ආතතිය දැඩි ලෙස වර්ධනය විය හැක. එය නොමේරූ දරු උපත් සඳහා බලපාන හෝමෝන සිරුර තුළ වර්ධනය කිරීමට හේතුවක් වෙයි.

එය එසේ වුවත් සාමාන්‍ය බහින්බස්වීම් සෘජුවම, නොමේරූ දරු උපතකට හේතු නොවන බව ද මනෝ විද්‍යාඥයන්ගේ මතයයි. එක දිගට පවතින දැඩි මානසික ආතතිය, වෛද්‍යමය හේතූ, ජානමය සාධක සහ ජීවන රටාවේ බලපෑම් එකට මුසුවෙද්දී, නොමේරූ දරු උපතක් සිදු වීමේ අවදානම ඉහළ නැංවීමට ඒවා දායක වෙයි.

Brain Maze ඇසුරිනි


RECOMMEND POSTS