හවුති ගරිල්ලන්ගෙන් ආ මිසයිල විනාශ කෙරේ

අල්-මකා නගරයේ සිටින යේමන හමුදාවන් ඉලක්ක කරගනිමින් හවුදි ගරිල්ලන් සහ බලයෙන් පහකරන ලද යේමන ජනාධිපතිට පක්ෂපාතී කැරළිකරුවන් විසින් එල්ලකරන ලද මිසයිල තුනක් අරාබි සන්ධාන මිසයිල් ආරක්ෂක පද්ධතිය මගින් විනාශ කල බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.
අල්-මජා නගරයට පහරදීම සදහා යමින් සිටින අවස්ථාවේදි අල්- මැකා නගරයේ සිට හවුදි ගරිල්ලන් විසින් මිසයිල ප්රහාරයන් එල්ල කර ඇත.
ජානක ප්රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

