සාජා සහන වෙළෙඳ සැලක්

එම්රේට්ස් රාජ්‍යයේ සහනදායි මිලකට භාණ්ඩ මිලදී ගත හැකි වෙලඳ සැලක් සජා නුවර මෙගා වෙළද සංකීර්ණයේදි විවෘත කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.
නව වෙළඳසැල විවෘත කරන ලද්දේ කලීෆා බින් සේඩ් අල් නහියන් පදනම විසින්ය.
එමිරේට්ස්හි ජීවත්වන පුරවැසියන්ට සහනදායි මිලකට භාණ්ඩ ලබාදීම සහන වෙළඳසැලේ ප්‍රධාන අරමුණ වී ඇති අතර එමිරේට්හි විවෘත කරන ලද නව වැනි වෙළදසැල මෙය බව වෙබ් අඩවිය සදහන් කර ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්)

