ශ්‍රී ලංකා ඕස්ටේ‍්‍රලියා පළමු ටෙස්ට් තරගය ඇරැඹේ



සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය බි‍්‍රස්බේන් නුවරදී අද (24) ආරම්භ විය.

ටෙස්ට් තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය දිවා රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ. කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා පිල පන්දුවවට පහර දීමට තීරණය කළේය.  

බි‍්‍රස්බේන්හිදීය
(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS