වසය අවුරුදු 6ක ළමයෙකුගේ උගුරේ කාසියක් සිරවේ

රියාද්හි කිංග් කලීද් රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් වසය අවුරුදු 6ක ගැහැණු ළමයෙකුගේ උගුරේ සිරවී තිබු කාසියක් ඉවත්කල බව අල් රියාද් වාර්ථාකලේය.
කාසිය අහම්බෙන් දරුවාට ගිලි ඇති අතර එය දරුවාගේ උගුරේ හිරවී ඇත.
උගුරේ කාසියක් සිරවීම ඉතා භායනාක තත්වයක් බව හාෆ්ර් අල්- බේටීන් හි සෞඛ්‍ය මධ්‍ය ප්‍රකාශක, අබ්දුල්ලාසිස අල්-එන්සි ප්‍රකාශ කලේය.
වෛද්‍ය කණ්ඩායම දැරියව පරීක්ෂා කර ඇගේ උගුරේ හිරවී තිබු කාසිය endoscopy ක්‍රමය භාවිතයෙන් ඇයට කිසිදු හානියක් නොවන ආකාරයෙන් ඉවත් කරන ලදී.
මෙම දරුවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව වාර්ථාවේ.
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක

