වයිරස පොකුරු මතුවෙලා



චීනයේ ජිලින් නගරයෙන් ‘කොවිඞ් 19’ වයිරස පොකුරු හමුවීමට පටන්ගෙන හෙයින් එම නගරය ලොක්ඩවුන් එසේත් නැතිනම් අගුලු දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ චීනයේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි.

පසුගිය අප්‍රේල් මස අවසන් වෙද්දී වූහාන් නුවර ආසාදිතයන් අඩුවිය. කෙසේ නමුත් දැන් යළිත් ආසාදිතයන් හමුවීමට පටන්ගෙන ඇති බව පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS