ලෙබනනයට නව රජයක්



ලෙබනන් අගමැති සාද් අල් හරීරිගේ ප්‍රධානත්වයෙන් ලෙබනනයට සාමාජිකයන් 30 දෙනකුගෙක් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත් කෙරුණි.

මෙම නව කැබිනට් මණ්ඩලයට පසුගිය දා ලෙබනනයේ පැවැති ජනාධිපතිවරණයෙන් තේරී පත්වුණු මිචෙල් අඔන්ගේ ද පූර්ණ අනුමැතිය සහ සහාය හිමිවී ඇති බව ද වාර්තා වේ.

ඒ අනුව, ලෙබනනයේ නව දේශපාලන පරිච්ඡේදයක් ආරම්භ වුණු බව අගමැති අගමැති සාද් අල් හරීරි වැඩි දුරටත් කියා සිටී.


RECOMMEND POSTS