රුසියන් විදේශ ඇමැති ඉන්දියාවේ සංචාරයක



රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණ ඉන්දීය විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් හමුවිය.

මෙම හමුව, රුසියාවට එරෙහි ප්‍රතිපත්තියක් අනුගමනය කරන ඉන්දියාවේ සමීප මිතුරන් වන ඇමෙරිකාවේ පමණක් නොව ඔස්ට්‍රේලියාව ද දැඩි විරෝධයට හේතුවක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් ඉන්දියාව බලා පැමිණියේ චීනයේ සංචාරයකින් පසුවය. රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් පසු ලැව්රෝව්, චීනය බලා ගියේත්, ඉන්දියාව බලා පැමිණියේත් පළමු වරටය.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS