රුසියන් ජනපති පුටින් චීන ජනපති අතරේ හමුවක්

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාපධිති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්වීමට නියමිත බව රුසියානු මාධ්‍ය වාර්තා පවසයි.
මෙම හමුවේ අරමුණ වනු ඇත්තේ මෙම 2022 වසරේ සිදුවුණු සිදුවීම් බව ද මාධ්‍ය වැඩි දුරටත් පවසා ඇත.
මෙම හමුව පැවැත්වෙනු ඇත්තේ මුහුණට මුහුණ බව ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
කෙසේ නමුත් පුටින් සහ ජින්පින් හමුවක් පිළිබඳ රුසියන් රජය හෝ චීන රජය හෝ මෙතෙක් කිසිවක් පවසා නැත.
(එන්.ඩී.ටීවී.)

