යේමනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා අණ දෙන නිලධාරියෙක් මරුට



යේමන හමුදාවේ ජ්‍යෙෂ්ඨතම අණ දෙන නිලධාරියා ප්‍රහාරයකින් මිය ගිය යේමන හමුදාව සිකුරාදා නිකුත්කළ නිවේදනයක සඳහන්වේ.

මේජර් ජෙනරාල් අබ්දුල් රාබ් අල් ෂදාදි නම් වූ එම අණ දෙන නිලධාරියා මිය ගොස් ඇත්තඉරානයේ සහාය ලබන හූදි සටන්කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තිබූ මෙහෙයුමකට නායකත්වය දෙමින් සිටියදීය.

යේමනයේ සානා අගනුවරට නැගෙනහිර ප්‍රදේශයකදී මෙම මෙහයුම ක්‍රියාත්මක වෙමින් තිබියදී හූදි සටන් කරුවන් විසින් එල්ල කරන ලද මිසයිල් ප්‍රහාරයකින් මේජර් ජෙනරාල්  අබ්දුල් රාබ් අල් ෂදාදි සහ තවත්  හමුදා අණ දෙන නිලධාරින් තිදෙනෙකු මරුමුවට පත්වී ඇත.


RECOMMEND POSTS