යුක්රේන යුද්ධය වහා අවසන් කරන්න



නත්තල් දිනය වෙනුවෙන් සාම්ප්‍රදායික නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සින් පාප්තුමන් රුසියන් යුක්රේන යුද්ධය වහා අවසන් කළ යුතු බව පෙන්වා දුන්නේය.

රුසියන් යුක්රේන යුද්ධය කිසිදු අර්ථයක් ඇති යුද්ධයක් නොවන බව ද පාප්තුමෝ පැහැදිලි කළහ.

රුසියන් ප්‍රහාර හමුවේ අසරණ වුණු යුක්රේන වැසියන් සීතලෙන් කුසට අහරක් නොමැතිව සිටීම ගැන තමන් කම්පා වෙනවා යැයි ද පාප්තුමෝ පැවැසූහ.

(රොයිටර්)


RECOMMEND POSTS