මෝදිට පෙනිලා නෑ



වළයාකාර සූර්යග්‍රහණය සිදුවෙද්දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කේරළයේ කෝෂිකෝදේ වරාය නගරයට ගොස් සිටියේය.

ඉතා උනන්දුවෙන් සූර්යග්‍රහණය නැරැඹීමට අගමැති මෝදි සැදී පැහැදී සිටියත්, කෝෂිකෝදේ නුවරට ඉහළින් පැවැති අධික වලාකුළු හේතුවෙන් සූර්යග්‍රහණය දැක ගැනීමට අවස්ථාවක් නොලැබුණි.

කොෂිකෝදේ (ඉන්දීය පුවත් සේවා ඇසුරිනි)


RECOMMEND POSTS