මෝදි යුරෝපා සංචාරයකට සැරැසෙයි



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යුරෝපා රටවල සංචාරයක් ආරම්භ කිරීමට සුදානම් වෙයි. මෙම යුරෝපා සංචාරය ආරම්භ වනු ඇත්තේ ලබන මැයි දෙවැනිදාය.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ජර්සනිය, ඩෙන්මාර්කය සහ ප්‍රංශය බලා යෑමට නියමිත බව පැවැසෙයි. එම සංචාරයට සමගාමිව මෝදි තවත් ලෝක නායකයන් 8 දෙනකු හමුවීමටත්, ගෝලීය ව්‍යාපාරිකයන් 50 දෙනකු පමණ හමුවීමටත් නියමිතය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS