මැයි මාසයේ වසා දමනවා



සාම සමුළුවේදී පොරොන්දු වූ අන්දමට, තම න්‍යෂ්ටික බලාගාර වසා දැමීම ලබන මැයි මාසයේදී සිදු කරන බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් පවසා ඇත.

බලාගාර වසා දැමීම සිදුවනු ඇත්තේ විදෙස් නිරීක්ෂකයන්ගේ අධීක්ෂණය යටතේ යැයි ද උතුරු කොරියා නායකයා වැඩිදුරටත් පවසා ඇත.

ඉදිරි දිනවලදී නිරීක්ෂකයන්ට ඇරැයුම් කිරීම සිදුවනු ඇතැයි ද පැවැසෙයි. ඒ අතර ඇමෙරිකන් නිරීක්ෂණ කණ්ඩායමක් ද සිටින බව ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS