මඟුල්ගෙදර ගුටි කෙලියකින් අවසන්



කුවේට් රාජ්‍යයේ ජීබ් අල්-ෂේයුක් දිස්ත්‍රිකයේ පැවති විවාහ මංගල උත්සවයක් ප්‍රචණ්ඩකාරි ගැටුමකින් අවසන් වීමේ පුවතක් ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

මංගල උත්සවට පැමිණ සිටි පුද්ගලයෙකු ගැටුම සිදුවන අවස්ථාවේදි තම ජංගම දුරකථනයෙන් විඩියෝ කර ටුවිටර් සමාජාල වෙබ් අඩවියට දමා ඇත. 

ටුවිටර් සමාජජාල ගිණුම් හිමියන් තම අදහස් දක්වමින් විශාල ප්‍රසිද්ධියක් එම විඩියෝවට ලබා දී ඇත. 

ගැටුම ඇතිවීමට හේතුවූ කරුණු සම්බන්ධයෙන් වෙබ් අඩවිය කරුණු සදහන් කර තිබුනේ නැත.  

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක 
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්)

 

 


RECOMMEND POSTS