භූමි කම්පාවෙන් මියගිය ගණන 3,000 ට ආසන්නයි



මොරොක්කෝව කැලැඹූ භූමි කම්පාවෙන් මියගිය ගණන 2,900 පසු කර තිබේ. රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් සටහන් කළ එම භූමි කම්පාව හටගතේතේ පසුගිය 8 වැනිදා රාත්‍රියේය.

දහසකට වැඩි ගණනක් තවමත් බිමට සමතලා වුණු නිවාස සහ ගොඩනැගිලි සුන්බුන්වල සිරවී සිටිති. භූමි කම්පාවෙන් තුවාල ලැබූ ගණන 2,862 කි. ඒ අතරින් ද 2,500 දෙනකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ. මේ වනවිට මොරොක්කෝවට විදෙස් ආධාර ගලමින් පවතී.


RECOMMEND POSTS