බුර්කිනා ෆාර්සෝ රාජ්‍යයේ බල පෙරැළියක්



අප්‍රිකාවට අයත් බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ, යළිත් හමුදා කුමන්ත්‍රණයකින් බල පෙරැළියක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

පැවැති හමුදා පාලනය පෙරළා නැවත වරක් බලය අල්ලා ගෙන ඇත්තේ හමුදා කපිතාන් ඊබ්‍රහීම් ට්‍රැඕරේය. ඒ අනුව රටේ නව නායකයා ලෙස ට්‍රැඕරේ පිළිගැනෙයි.

මීට පෙර පැවැති හමුදා කුමන්ත්‍රණයේදී රටේ බලය අත්පත් කර ගත්තේ පෝල් හෙන්රිය. පෝල් හෙන්රි එවකට හමුදා ප්‍රධානියා විය.

(රොයිටර්)


RECOMMEND POSTS