බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉල්ලා අස්වෙයි

මහා බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් හටගෙන ඇති දේශපාලන අර්බුදය මුල්කොට ගනිමින්, එරට විදේශ ලේකම් (විදේශ ඇමැති) බොරිස් ජොන්සන් සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
බොරිස් ජොන්සන් සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇමැතීමට සූදානමින් සිටියදී යැයි ද වාර්තා වේ.
(බී.බී.සී.)

