බ්‍රිතාන්‍ය රජය බදු කපා හැරීමට ගත් තීන්දුව ආපසු හරවයි



ස්ටර්ලිං පවුම් බිලියන 42 ක දැවැන්ත බදු කප්පාදුවක් සිදු කිරීමට තම රජය ගත් තීන්දුව අක්‍රමවත්ව ක්‍රියාවට නංවා ඇතැයි බ්‍රිතාන්‍ය නව අගමැතිනී ලිස් ට්‍රස් පිළිගෙන තිබේ.

ඒ අනුව, බදු කපා හැරීමට ගත් තීන්දුව ආපසු හැරවීට පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කර තිබේ. ලිස් ට්‍රස් මෙසේ පැහැදිලි කළේ බීබීසී පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

(රොයිටර්)


RECOMMEND POSTS