පළමු මහලෙන් පහළම මහලට ගිය කාර් එක



වයස අවුරුදු හතලිස් එකක් වු කුවේට් කාන්තාවක් තම කාරය එමේරී රෝහලට අයත් රථගාලක නැවැත්වීම උත්සහ කරද්දී  අනතුරකට මුහුණ දීමට සිදුවී ඇති බව ජි.ඩි.එන්. ඔන්ලයින් වෙබි අඩවිය වාර්තා කලේය.

කාරය රථගාල තුල නැවැත්වීම සදහා පැමිණ ඇති අතර රථගාල තුලදී ඇයට කාරය පාලනය කරගැනීමට නොහැකිවී යැමෙන් පලමු මාලයේ සිට පහල මාලයට වැටී ඇත.

අනතුරින් කාරයට බරපතල හානි සිදුවී ඇති අතර වාසනාවකට මෙන් ඇයට කිසිදු අනතුරක් සිදුවී නොමැති බව වෙබ් අඩවිය වාර්තා කලේය. 


ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන්. ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS