පලස්තීන හිතවාදීන් මර්දනය කරන්න ට්‍රම්ප් ප්‍රතිඥා දෙයි



2024 නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළහොත්, පලස්තීනුවන්ට සහාය පළ කරමින් ඇමෙරිකන් විශ්ව විද්‍යාල තුළ විරෝධතා රැළි පැවැත්වීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රතිඥා දී ඇත.

පලස්තීනුවන්ට සහාය පළ කරමින් එසේ විරෝධතා පවත්වන ඇමෙරිකන් විශ්ව විද්‍යාල සිසුන් දැඩි ලෙස මර්දනයට ලක් කිරීමට ද තමන් ආරක්ෂක අංශවලට උපදෙස් දෙන බව ද හිටපු ජනාධිපති ට්‍රම්ප් පැහැදිලි කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS