දේශසීමාවේදී හමුවෙනවා



උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුව උතුරු සහ දකුණු කොරියා දේශසීමාවේදී පැවැත්වීමට තමන් කැමැති යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා කායක කිම් ජොන් උන් මේ මාසයේ දිනෙක හෝ ලබන ජූනි මාසයේ දිනෙක හමුවීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් නිෂ්චිත දිනයක් ප්‍රකාශයට පත් කර නැත.

(රොයිටර්)


RECOMMEND POSTS