දරුවන් 69ක් ප්රසූතකල පලස්තීන කාන්තාව මියයයි

දරුවන් 69 දෙනෙකු බිහිකල පලස්තීන කාන්තාව ගසා තීරයේ දී මියගිය පුවත ජි.ඩි.එන්. ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.
වයස අවුරුදු හතලිහක් වු මෙම කාන්තාව නොකඩවා නිවුන් දරුවන් 16ක්ද, තුන්නිවුන් දරුවන් 7ක්ද, සිව්නිවුන් දරුවන් 4 ක්ද ප්රසූතකර ඇති බව වාර්තා වේ.
කාන්තාවගේ සැමියා විසින් තම බිරිද මියගිය බව ගාසා අල්- අන් ප්රවෘත්ති ඒජන්සියට දන්වා ඇත.
ගෝලීය සංඛ්‍යා ලේඛනයන්ට අනුව ලෝකයේ වඩාත් දරුඵල සහිත කාන්තාව බවට ඇය පත්වී ඇති බව වෙබ් අවඩිය වැඩිදුරටත් සදහන් කර ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන්. ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

