දකුණු අප්‍රිකාවේ මැතිවරණ එක පොදියට



දකුණු අප්‍රිකාවේ, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ආරම්භ විය.

මැතිවරණ පැවැත්වූයේ, ඉදිරි පස් වරක කාලය සඳහා නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම, පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් සමන්විත නව ජාතික සභාවක් පිහිටුවීම සහ ප්‍රාන්ත මට්ටමින් ව්‍යවස්ථාදායකයන් තෝරා පත් කර ගැනීමේ අරමුණින්ය.

1994 දී වර්ණභේදවාදය තුරන් වී, නෙල්සන් මැන්ඩෙලා ප්‍රමුඛ අප්‍රිකානු ජාතික කොංග්‍රසය බලයට පත් වී රජයක් පිහිටුවීමෙන් පසු දකුණු අප්‍රිකාවේ පැවැත් වෙන හත් වැනි ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය මෙය යැයි එරට මාධ්‍ය පවසයි.   


RECOMMEND POSTS