තියුණු සටනකින් පසු වැඩි වාසි ඩිමොක්‍රටක්වරුන්ට



ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කෙරුණු අතර තියුණු සටනකින් පසු ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය පරාජය කිරීමට පාලක ඩිමොක්‍රටික්පක්ෂය සමත් විය.

ඇමෙරිකන් පාර්ලිමේන්තුව හෙවත් ‘කොංග්‍රසය’ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් සභාවකින් සමන්විතය. මධ්‍යවාර මැතිවරණය පැවැත්වූයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයටත් සෙනෙට් සභාවටත් නියෝජිතයන් තෝරා ගැනීම සඳහාය.

බහුතරය සඳහා ආසන 51 ක් හිමි කර ගැනීම කළ යුතු විය. සෙනෙට් මණ්ඩලයේ බහුතරය සඳහා ආසන 218 ක් හිමි කර ගැනීම කළ යුතු විය. ඩිමොක්‍රටික් පක්ෂය දිනූ ආසන ගණන 167 කි. රිපබ්ලිකන් පක්ෂය දිනූ ආදන ගණන 197 කි. ඒ අනුව, සෙනෙට් සභාවේ වැඩි බලය රිපබ්ලිකන්වරුන් සතු විය.

සෙනට් සභාවේ බහුතරය ද ඩිමොක්‍රටික්වරුන් සතු විය. ඒ අනුව, 2024 ජනාධිපතිවරණය පැවැත්වෙන තුරු ඩිමොක්‍රටික් ජනාධිපති ජෝ බයිඩන්ට කිසිදු බාධාවකින් තොරව පනත් සම්මත කර ගැනීමට හැකි වනු ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS