තායිවාන හමුදාපති අනතුරින් මියයයි
හෙලිකොප්ටර් අනතුරින් තායිවාන හමුදාපති ජනරාල් ෂෙන් යී මිංග් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
අනතුරින් ජනරාල් ෂෙන් යී මිංග් ඇතුළු 12 දෙනකු මියගිය බව පැවැසෙයි. අනතුරට ලක් වෙද්දී, පිරිස බ්ලැක්හෝක් හෙලිකොප්ටරයකින් ගමන් කරමින් සිටි බව තායිවාන හමුදාව පවසා තිබේ.
(බී.බී.සී.)

