ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩලයට බාධා

විරෝධතා හේතුවෙන් නව කැබිනට් මණ්ඩලයට ලේකම්වරුන් (ඇමැතිවරුන්) දෙදෙනකු පත් කිරීම ප්‍රමාද කිරීමට ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට සිදුවී ඇතැයි වාර්තා වෙයි.
එම අමාත්‍ය ධුර දෙක වන්නේ සෞඛ්‍ය සහ මූල්‍ය පරිපාලනයයි. එම ධුර සඳහා ඩෙfානල්ඞ් ට්‍රම්ප් විසින් යෝජනා කළ පුද්ගලයන් දෙදෙනාට ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයෙන් විරෝධයක් එල්ල වී ඇත. ඔවුන් ට්‍රම්ප්ට විරෝධය පළ කර ඇත්තේ නම් කළ එම පුද්ගලයන්, එම ධුර සඳහා සුදුස්සන්දැයි පළමුවෙන් සොයා බැලීම කළ යුතුයි කියාය.
(රොයිටර්)

