ට්‍රම්ප් වියට්නාමයට

උතුරු කොරිටා නායක කිම් ජොන් උන් සමඟ පැවැත්වෙන හමුවට සහභාගීවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වියට්නාමයේ හැනොයි අගනුවර බලා පැමිණියේය.
ට්‍රම්ප් රැගත් එයාර් ෆෝස් 1 නිල ගුවන් යානය වියට්නාමයට පැමිණියේ එක්සත් රාජධානිය සහ කටාර් රාජ්‍යය හරහා යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. වියට්නාම රජයේ නියෝජිතයන් සහ හමුදා සොල්දාදුවන් ට්‍රම්ප් මහත් හරසරින් පිළිගත් බව ද මාධ්‍ය වාර්තා කරයි.
(ඒ.එෆ්.පී.)

