චීන විදේශ ඇමැති ධුරයේ වෙනසක්



චීන විදේශ අමාත්‍ය ලෙස කටයුතු කළ ෂින් ගැංග් එම ධුරයෙන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

ෂින් ගැංග් විදේශ අමාත්‍ය ධුරයේ කටයුතු කළේ මාස 6 කට පමණි. ඔහු පසුගිය දිනවල අතුරුදන්ව සිටියේ යැයි ද චීන මාධ්‍ය වාර්තා කර තිබුණි.

විදේශ අමාත්‍ය ධුරයෙන් ෂින් ගැංග් ඉවත් කිරීමෙන් පසු යළිත් එම ධුරය ෂින් ගැංග් ට පෙර විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වැංග් ඊට හිමි වී ඇතැයි ද පැවැසෙයි.


RECOMMEND POSTS