චීන ගොඩනැගිල්ලක් කඩා වැටේ



චීනයේ හෝටලයක් සහ මහන් නිවාස සංකීර්ණයක් පිහිටි මහල් ගොඩනැගිල්ලක් හිටිහැටියේ බිමට සමතලා වීමෙන් 23 දෙනකු තුවාල ලැබූ බවත්, 39 දෙනකු සුන්බුන් අතරේ සිරවී අතුරුදන් බවත් පැවැසෙයි.

තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල බවත් මරණ වාර්තා විය හැකි බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. කඩා වැටී ඇත්තේ චීනයේ හෙනාන් පළාතේ ෂංග්ෂා නගරයේ පිහිටි මහග් ගොඩනැගිල්ලකි.

(රොයිටර්)


RECOMMEND POSTS