කටාරයේ ආහාර අර්බුදයක් ඇතිවේවි යැයි බියක්



ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වනවා යැයි චෝදනා කරමින්, කටාර් රාජ්‍යය සමඟ සියලු සබඳතා නවතා මට සෞදිය ඇතුළු ගල්ෆ් කලාපීය රටවල් තීරණය කිරීමත් සමඟ කටාරයේ ආහාර අර්බුදයක් නිර්මාණය විය හැකි යැයි බියක් හටගෙන ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

මැද පෙරදිග පුවත් සේවා පෙන්වා දී ඇත්තේ කටාරයේ ආහාර පමණක් නොව අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් පවා නිර්මාණය වනු ඇතැයි කියාය. කෙසේ නමුත් ආහාර හිඟයක් හෝ භාණ්ඩ හිඟයක් හෝ නිර්මාණය වීමට ඉඩක් නැති බවත් ඒ ගැන බොරු බියක් ඇති කරගත යුතු නැති බවත් කටාර් එමීර්වරයා සහතික වී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS