එන්නතට අවසර

යළි හිස ඔසවා ඇති මැලේරියා රෝගය සාර්ථකව මර්දනය කළ හැකි එන්නතකට ඇමෙරිකා රජයේ අනුමැතිය හිමි වී ඇති බව පැවැසෙයි.
මෙම නව ප්‍රතිජීවක එන්නත මගින් මර්දනය කරනු ලබනු ඇත්තේ යළි හිස ඔසවා ඇති නව මැලේරියා රෝගය පමණක් යැයි ද ඇමෙරිකන් වෛද්‍යවරු පෙන්වා දෙති.
(රොයිටර්)

