ඉන්දුනීසියාවේ මරණ 1,000 පනී



ඉන්දුනීසියාවෙන් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස මරණ 1,007 ක් වාර්තා වේ.

ඒ නව අසාදිතයන් 484 දෙනකු ගතවුණු පැය 24 න් හමුවීමත් සමඟය. ඉන්දුනීසියා සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන අන්දමට එරටින් ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 14,794 කි.

(රොයිටර්)


RECOMMEND POSTS