ඉන්දීය යානය ගමනාන්තයට



ඉන්දියාවේ හිරු ගවේෂණ යානය ආදිත්‍ය L-1 එහි ගමනාන්තයට පැමිණියේය.

ආදිත්‍ය L-1 යානයේ ගමනාන්තය වන්නේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5 ක් දුරින් ඇති ලග්‍රාන්ජ් L-1 ලක්ෂය යන නමින් හැඳින්වෙන ස්ථානයයි.

මෙම ස්ථානයේ රැඳී සිටිමින්, ආදිත්‍ය L-1 යානය හිරු ගවේෂණය කරනු ඇත. යානය, පෘථිවියෙන් පිටත් වී ගියේ පසුගිය සැප්තැම්බර් 2 වැනිදාය. ඉන්දියාව හිරු ගවේෂණයට යානයක් යැවූ පළමු අවස්ථාව මෙයයි.


RECOMMEND POSTS