ඉන්දියාවේ පාසල් සඳුදා ඇරැඹෙනවා



'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ අඩුවක් පෙන්නුම් කරන බැවින්, ඉන්දියාවේ පාසල් බොහොමයක් ලබන සඳුදා එනම් (4 වැනිදා) සිට ආරම්භ වනු ඇතැයි එරට මාධය වාර්තා පෙන්වා දෙයි.

ප්‍රාථමික ශ්‍රේණිය හැර සෙසු ශ්‍රේණි සඳහා පාසල් මෙසේ ආරම්භ වන බවත්, ප්‍රාථමික ශ්‍රේණි එලැබෙන නොවැම්බරයේ ආරම්භ කිරීමට සැලැසුම් කර ඇති බවත් අධ්‍යාපන බලධාරීහු පවසති.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS