ඉන්දියාවෙන් ඔමික්‍රෝන් හමුවෙයි



ඉන්දියාවෙන් ද 'ඔමික්‍රෝන්' කොවිඩ් 19 විකෘතිය ආසාදනය වූ පුද්ගලයන් දෙදෙනකු හමුවී තිබේ.

මොවුන් දෙදෙනා කර්ණාටක ප්‍රාන්ත වැසියන් වන අතර, මොවුන්ගෙන් කිසිදු බරපතල රෝගී තත්ත්වයක් පෙන්නුම් නෙකරන බව වාර්තා වේ.

මෙම ආසාදිතයන් දෙදෙනාගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම ඔවුන් වෙන් කිරීම සහ 'කොවිඩ් 19' පරීක්ෂණවලට යොමු කිරීම මේ වනවිට සිදු කර තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS